Pages

Thoughts


Life....... 

Life
Is it a song
A journey
Or a bubble...?

Life
Is it hard
Lonely
Or is it fruitful....?
Life I would say
has a purpose
A meaning
and a reason.......
Life
Is given to you
And taken away
At a moment
unknown.......
So live not
in the Past
Nor the future
But live this moment
to the fullest
Nothing else is yours!
Live this moment
by making Another live
by seeing another's smile
Not tears
Bcze of You..... 


ලාමක සිත.....

නැවතුනි සිත මඳකට
ඇයි මේ නොසන්සුන් බව කුමකට
පෙරදා ගීයක පහස වින්ද සිතකට
සිතුනි කුමක් වී දැයි නිකමට...............
එකම පෑනද තිබූ මා සන්තකේට
දුන්නේ මා මගේම ප්‍රතිවාදියාට
ඇති වූ සතුට කියා නිම් කල නොහැක ඉන් මට
තවකෙක් ලියන්නේ මා නිසා නොවේදැයි හැඟුනු විට.........
ඒ ලාමක සිත කොහේ දැයි සොයමි මම
මා හරහා බැඳි පවුරක් කිම සවිමත් කරනු මම
දෙවියනේ.... මේ හැගුම් මගේමදැයි තව තව සිතමි මම
සඟවනු කිමට, ඒ හැගුමට වෛර කරමි මම.............
පෙරුම් පුරමි එදා තිබූ සිත නැවත ගන්නට මගේ ලඟට
දන්නා මුත් ලෝකයා සිනාසෙන බව එවන් සිතකට
සුදු හුණු ගෑ සොහොන් බිම් මෙන් ඔපේ දෙන්නට පිටට
ආසා නොවන ලෙස අයදිමි තවමත් ඉතිරි මගේ සිතට..........
smile emoticon

1 comment: